ශාක සෛල


හරිතලව ඇත


කේන්ද්‍රදේහ නැත


ග්ලයොක්සිසෝම ඇත


ප්ලාස්ම පටලයේ කොලෙස්ට්‍රෝල් නැත


ලයිසොසෝම සාපේක්ෂව අඩුවෙන් ඇත


පිෂ්ඨය සංචිත වේ


වර්ණලව, ශ්වේතලව ඇත


සෛල සන්ධි නොදරයි. සෛල සන්ධිවල කෘත්‍ය ප්ලාස්මා බන්ධ කරයි


සෛල බිත්තියක් දරයි

සත්ත්ව සෛලය

හරිතලව නැත


කේන්ද්‍රදේහ ඇත


ග්ලයොක්සිසෝම නැත

ප්ලාස්ම පටලයේ කොලෙස්ට්‍රෝල් ඇත


ලයිසොසෝම සාපේක්ෂව බහුල වේ


ග්ලයිකොජන් සංචිත වේ


වර්ණලව, ශ්වේතලව නැත


සෛල සන්ධි පවතී. සෛල අතර ඩෙස්මොසෝම, සමංගීකරණ සන්ධි සහ සන්නිවේදන සන්ධි පිහිටයි


සෛල බිත්තියක් නොදරයි